කුරු රාජධානිය
Appearance
කුරු රාජධානිය | |||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|
ක්‍රි.පූ. 1200 පමණ–ක්‍රි.පූ. 500 පමණ | |||||||||||
අගනුවර | ආසන්දීවත්, පසුව හස්තිනාපුර සහ ඉන්ද්‍රප්‍රස්ථ | ||||||||||
පොදු භාෂා(ව) | වෛදික සංස්කෘත | ||||||||||
ආගම | ඓතිහාසික වෛදික ආගම | ||||||||||
රජය | රාජාණ්ඩුව | ||||||||||
රාජ | |||||||||||
• ක්‍රි.පූ. 12වන–9වන සියවස් | පරීක්ෂිත් | ||||||||||
• ක්‍රි.පූ. 12වන–9වන සියවස් | ජනමේජය | ||||||||||
Historical era | යකඩ යුගය | ||||||||||
• Established | ක්‍රි.පූ. 1200 පමණ | ||||||||||
• අහෝසි කළේ | ක්‍රි.පූ. 500 පමණ | ||||||||||
| |||||||||||
වර්තමානයේ මෙය අයත් වන්නේ | ඉන්දියාව |
කුරු (සංස්කෘත: कुरु) යනුවෙන් හැඳින්වෙන්නේ උතුරු ඉන්දියාවේ යකඩ යුගයේ පැවති වෛදික ඉන්දු-ආර්ය ගෝත්‍රික සන්ධානයකි. මෙය වත්මන් දිල්ලි, හර්යානා, පන්ජාබ් සහ බටහිර උත්තර් ප්‍රදේශ් හි ඇතැම් ප්‍රදේශවල ව්‍යාප්තව පැවතුණකි.[1][2] මෙය පසුකාලීන ඉන්දියානු උපමහාද්වීපයේ පළමු වාර්තාගත රාජ්‍ය-මට්ටමේ සමාජය ලෙස සැලකෙයි.[3][note 1][4]
සටහන්
[සංස්කරණය]- ^ Also in B. Kölver (ed.)(1997), Recht, Staat und Verwaltung im klassischen Indien [The state, the Law, and Administration in Classical India]. München: R. Oldenbourg. pp. 27–52.
ආශ්‍රේයයන්
[සංස්කරණය]- ^ Pletcher 2010, පිටු අංකය: 63.
- ^ Witzel 1995, පිටු අංකය: 6.
- ^ Witzel 1995.
- ^ Samuel 2010.
මූලාශ්‍ර
[සංස්කරණය]- Hiltebeitel, Alf (2002), Hinduism. In: Joseph Kitagawa, "The Religious Traditions of Asia: Religion, History, and Culture", Routledge, , https://books.google.com/books?id=kfyzAAAAQBAJ
- Pletcher, Kenneth (2010), The History of India, The Rosen Publishing Group, , https://books.google.com/books?id=VsujRFvaHI8C&q=Kuru+Kaushambi&pg=PA63
- Samuel, Geoffrey (2010), The Origins of Yoga and Tantra. Indic Religions to the Thirteenth Century, Cambridge University Press
- Witzel, Michael (1995), "Early Sanskritization: Origin and Development of the Kuru state", EJVS 1 (4), http://www.ejvs.laurasianacademy.com/ejvs0104/ejvs0104article.pdf
වැඩිදුර කියවීමට
[සංස්කරණය]- Witzel, Michael (1995), "Early Sanskritization: Origin and Development of the Kuru state", EJVS 1 (4), http://www.ejvs.laurasianacademy.com/ejvs0104/ejvs0104article.pdf
- Samuel, Geoffrey (2010), The Origins of Yoga and Tantra. Indic Religions to the Thirteenth Century, Cambridge University Press
බාහිර රාජධානිය
[සංස්කරණය]කුරු රාජධානිය හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත.
- Kuru Kingdom
- Mahabharata of Krishna Dwaipayana Vyasa, translated to English by Kisari Mohan Ganguli
- The Kuru race in Sri Lanka - Web site of Kshatriya Maha Sabha
- Coins of Kuru janapada