බේඩ්සේ ලෙන්
Appearance
බේඩ්සේ ලෙන් | |
---|---|
පිහිටුම | මාවාල් තාලුකාව, පූනේ දිස්ත්‍රික්කය, මහාරාෂ්ට්‍ර, ඉන්දියාව |
භූවිද්‍යාව | බැසෝල්ට් |
දුෂ්කරතාවය | පහසු |
ශබ්දඋච්චාරණය | [බේඩ්සේ හෝ බේඩ්සා] |
දඹදිව |
බෞද්ධ වන්දනා ස්ථාන |
---|
ධර්ම සංවේගය උපදවාගත යුතු ස්ථාන |
අමතර ස්ථාන සතරක් |
වෙනත් ස්ථාන |
පසුකාලීන ස්ථාන |
බේඩ්සේ ලෙන් (හෙවත් බේඩ්සා ලෙන්) යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ පූනේ දිස්ත්‍රික්කයේ මාවාල් තාලුකාව තුළ පිහිටි බෞද්ධ ලෙන් සමූහයකි. මෙම ලෙන්වල ඉතිහාසය සාතවාහන යුගය,[1] එනම් ක්‍රි.පූ. වන සියවස තෙක් දිවෙයි.[2] මේවා භාජා ලෙන්වල සිට 9 km පමණ දුරින් පිහිටා ඇත. මෙම ප්‍රදේශයේ පිහිටි වෙනත් ලෙන් වන්නේ කාර්ලා ලෙන්, පතන් බෞද්ධ ලෙන සහ නාසික් ලෙන් ය.
සටහන්
[සංස්කරණය]ආශ්‍රේයයන්
[සංස්කරණය]- Harle, J.C., The Art and Architecture of the Indian Subcontinent, 2nd edn. 1994, Yale University Press Pelican History of Art, ISBN 0300062176
- Michell, George, The Penguin Guide to the Monuments of India, Volume 1: Buddhist, Jain, Hindu, 1989, Penguin Books, ISBN 0140081445
බාහිර සබැඳි
[සංස්කරණය]බේඩ්සේ ලෙන් හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත.
- Bedse Caves detail info සංරක්ෂණය කළ පිටපත 2018-10-09 at the Wayback Machine
- Photographs by Himanshu Sarpotdar
- Bedse Caves - legendary cliff temples
ඛණ්ඩාංක: 18°44′51.75″N 73°31′57.5″E / 18.7477083°N 73.532639°E